එක්ව රට විනාශ කළ හැටි ප්‍රබලයෙක් කියයි.. (VIDEO)

By krishani Oct 09, 2022 08:57 AM GMT
Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් අද (09) දින මාධ්‍ය හමුවක් කැදවමින් පොදුජන පෙරමුණ සංවිධානය කළ සමුළුවක් සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ඒ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කොටගත් රෝහිත අබේගුණවර්ධන මහතාගේ මුලිකත්වයෙන් කළුතර පැවැත් වූ විශේෂ රැස්වීමක් සම්බන්ධයෙන් ය.

එහි දි ඔවුන්ගේ ප්‍රධාන තේමා පාඨය වු එක්ව නැගිටිමු යන්නයි.ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අදහස් දැක්වූයේ එක්ව නැගිටුමු ලෙස පැවසුව ද ඔවුන් එක්ව මේ රට විනාශ කළ බවයි.

ඒ සම්බන්ධයෙන් එතුමා කළ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,