"පොහොට්ටුවේ හිරකාරයෙක් වෙනව ද.. රාජපක්ෂලාගෙ හොල්මන් තියෙන මේ පාර්ලිමේන්තුව එක්ක යනව ද.." - සජබෙන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශයක්.. (VIDEO)
අද (16) දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
එහි දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තහනම් කර තිබූ සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරිම සම්බන්ධයෙන් ද මන්ත්‍රිවරයා අදහස් දැක් වූ විශේෂ සාකච්ඡාව පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |