හොඳට බලන්න මෙන්න මෙයාව කොහෙදිම හරි දැක්කද කියලා.. දැක්කොත් මේ අංකයට කෝල් එකක් දෙන්න.(PHOTO)
By krishani
කොළඹ 15 මට්ටක්කුලිය අලිවත්ත නිවසේ වාසය කළ තිරු ආන්ඩි මානික්කම් මහතා අතුරුදන් වී තිබෙනවා.

ඒ ඊයේ (11) උදෑසන 7.30 ට පමණ ඔහු නිවසින් පිටත්ව ගිය අවස්ථාවේ සිට ය.
ඒ මහතා අතුරුදන් වූ දිනයේ නිල් පැහැති කොටු සහිත කමිසයක් සහ සරමක් ඇඳගෙන සිට තිබෙනවා.
ඒ බව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ඔහු පිළිබඳ තොරතුරක් දන්නේ නම් හෝ ඔහු කොතැනක හෝ දුටුවහොත් 076-1393975 හෝ 077-3688870 යන දුරකථන අංකවලට ඇමතුමක් දෙන ලෙස ඔහුගේ ඥාතීන් කාරුණිකව දන්වා සිටී.