නිමල් සිරිපාල මහතා අමාත්‍යධූරයෙන් ඉවතට - ජනපති නියමයෙන් විධිමත් පරීක්ෂණයක්..

Nimal Siripala De Silva Sri Lanka Politician
By krishani Jul 06, 2022 07:47 AM GMT
krishani

krishani

Report

ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් ගැන විපක්ෂ නායකවරයා ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව පිලිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.

පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කර ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join