බටහිර රටවල් රණවිරුවන් දඩයම් කරද්දි ආණ්ඩුව පොලිස්පති දඩයමේ…! – නාමල්
Sri Lanka Army
Sri Lanka Police
Namal Rajapaksa
Sri Lanka Politician
Sinhala news
By Akash
3 days ago

Akash
Report
Report this article
මේ රටේ යුද්ධය අවසන් කළ රණවිරුවන් ඉලක්ක කර ගෙන යම් ක්‍රියාදාමයක් ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඒ පිළිබඳ මුනිවත රකින ආණ්ඩුව පාතාළ මර්දන මෙහෙයුමක් අතර සිදුවූ සිද්ධියක් පිළිබඳ පොලිස්පතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් ඇතැයි හෙතෙම චෝදනා කරයි.
රණවිරුවන් මුහුණ දී ඇති ගැටලුව පිළිබඳ සමාජ අවධානය වෙනස් කිරීම සඳහා පොලිස්පතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක් ගෙන ආ බවට ද නාමල් රාජපක්ෂ චෝදනා කරයි.

පැය 1 කට පෙර
දින 5 කට පෙර
සති 1 කට පෙර
සති 1 කට පෙර
සති 1 කට පෙර
සති 1 කට පෙර
මිනිත්තු 12 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 3 කට පෙර
පැය 3 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 5 කට පෙර
පැය 6 කට පෙර
පැය 6 කට පෙර
පැය 7 කට පෙර
පැය 7 කට පෙර
පැය 8 කට පෙර