මෙරට දේශපාලන ප්‍රබලයෙක් එකවරම විදුලි සෝපානයක හිර වෙලා සිදුවුණ දෙය..

Sri Lanka Police Kandy Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician
By krishani Nov 27, 2023 03:50 PM GMT
krishani

krishani

Report

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සෝපනය හදිසියේ අක්‍රීය වී තිබෙනවා.

ඒ හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සහ ඔහුගේ ආරක්ෂිකයින් දෙදෙනා එහි සිර වී ඇත.

මෙරට දේශපාලන ප්‍රබලයෙක් එකවරම විදුලි සෝපානයක හිර වෙලා සිදුවුණ දෙය.. | Mp Gunathilaka Rajapakse Is Trapped In An Elevator

ඒ විනාඩි 25 කට ආසන්න කාලයක් ය.

කෙසේ වෙතත්, පසුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඔවුන්ව පිටතට ගෙන තිබෙනවා.

නව ක්‍රීඩා ඇමති හා වාරිමාර්ග ඇමති පත්කෙරේ..!

නව ක්‍රීඩා ඇමති හා වාරිමාර්ග ඇමති පත්කෙරේ..!

අභිනවයෙන් පත් වූ ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් !.

අභිනවයෙන් පත් වූ ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් !.

මේ අතර, අයවැයෙන් රුපියල් 20,000ක වැටුප් වැඩි වීමක් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවක වෘත්තීය සමිති කිහිපයක් අද(27) දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කෙරිණ.

ඔවුන් සඳහන් කළේ, පවතින ජීවන වියදම හමුවේ වැටුප් වැඩි වීමක් කඩිනමින් අවශ්‍ය බවයි.

මේ අතර සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ කොළඹ පැවැත්වෙන ප්‍රධාන විරෝධතාවය බත්තරමුල්ල සෙත්සිරිපාය අසලින් ආරම්භ කළ බවයි.

රට පුරා සියලුම රාජ්‍ය සේවකයින් අද කරන්න යන දේ..වැටුප 20000කින් වැඩි කරයි?..

රට පුරා සියලුම රාජ්‍ය සේවකයින් අද කරන්න යන දේ..වැටුප 20000කින් වැඩි කරයි?..


ReeCha