අදත් මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තුවෙන් එළියට ඇඳ දමයි (VIDEO)

Google Parliament of Sri Lanka Sri Lanka Politician Sinhala news
By Kaushi May 08, 2025 12:25 PM GMT
Kaushi

Kaushi

Report

මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම නිසා සභා ගර්භයෙන් ඉවත් කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා මීට සුළු වෙලාවකට පෙර කටයුතු කර ඇත.

ඒ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අතරතුරේ දීයි.

රට සවාරි මෙච්චරයි, වියදම් මෙච්චරයි....... ජයතිස්ස කියයි.

රට සවාරි මෙච්චරයි, වියදම් මෙච්චරයි....... ජයතිස්ස කියයි.

විවාදය අතරවාරයේ රිතී ප්‍රශ්නයක් මතුකරමින් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු සභා ගර්භයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (8) පාර්ලිමේන්තුව උදෑසන 9 ට රැස් විය.

ඩීල් ඇරඹෙයි... තනි මන්ත‍්‍රීලාට අධික ඉල්ලුමක්.. ලොකු වටිනාකමක්..

ඩීල් ඇරඹෙයි... තනි මන්ත‍්‍රීලාට අධික ඉල්ලුමක්.. ලොකු වටිනාකමක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා මුල සිටම පුවත් මවන්නෙක් බවට පත් වී සිටි‍යි. මෙය එයට එක් වූ තවත් සිදුවීමකි.

ReeCha