මන්ත්‍රී අලි සබ්‍රි ආචාර ධර්ම කමිටුව හමුවට

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව හමුවට පත් කර තිබෙනවා.

ඒ රත්‍රං තොගයක් සමඟ පසුගියදා කටුනායක ගුවන් තොටුපළ රේගු අංශය මඟින් අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

ඔහු මෙසේ අත්අඩංගුවට ගැනුණේ මැදපෙරදිග සිට දිවයිනට පැමිණි අවස්තාවේදීය.

එම අවස්ථාවේදී රේගු නිලධාරීන් විසින් මන්ත්‍රීවරයා සතුව තිබී රත්‍රං කිලෝ තුන හමාරක් අත්අඩංගුවට ගෙන තිබුණා.