මරු මරු මාලිමා මන්ත්‍රී ඉඩම් අක්කර 13ක් LRC එකෙන් අරන්

Report

මාලිමා මැති ඇමතිවරුන් නිරන්තරයෙන්ම දූෂණ අප්‍රමිකතාවලින් තොරව දේශපාලනය කරන පුද්ගලයන් ලෙස කමයි කරළියට ආවේ. නමුත් දැන් දැන් ඒ ප්‍රතිපත්තිය වෙනස් වී බොහෝ දේවල් අනාවරණය වීමත් සමඟම මිනිසුන් ආණ්ඩුව විවේචනය කරන්නත් පටන් අරන්.

පසුගියදා රූපවාහිනි නාළිකාවක පැවැති දේශපාලන විවාදයකදී මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් අක්කර දහතුනක් ගැනීමේ සිද්ධියක තොරතුරු අනාවරණ වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රුවන් මාපලගම, නිශාන්ත සමරවීර හා සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහේෂ් සේනානායක මෙම සංවාදයට එක්ව සිටියා.

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

මෙහිදී ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් දෙදෙනා සමගි ජන බලවේග මන්ත්‍රි චමින්ද්‍රානි කිරිඇල්ල හන්තාන ප්‍රදේශයෙන් ඉඩම් අත්පත් කරගත්තා යැයි කියන සිද්ධියක් දිගට හරහට විවේචනය කළහ.

එහිදී මහේෂ් කීවේ ආණ්ඩුවේ මන්ත්‍රිවරයෙක්ද දෙල්තොට ප්‍රදේශයෙන් අක්කර දහතුනක ඉඩමක් එල්.ආර්.සී. එකෙන් ගෙන තියෙනවා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා.

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

කවුද ඒ මන්ත්‍රිවරයා යැයි ආණ්ඩුවේ මන්ත්‍රිවරු විමසන විට මහේෂ් කීවේ ජගත් මණුවර්ණගෙන් අහන්න. එතකොට දැනගන්න පුළුවන් බවයි. ඉතින් මෙහෙම යද්දි මේ මන්ත්‍රීවරයා කවුද කියලත් ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙයි.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු