යතුරුපැදියක ගැටුණු කාන්තාව මරුට

Report

යතුරුපැදියක ගැටුණු කාන්තාව මරුට බුලත්කොහුපිටිය පන්නල ප්‍රදේශයේ දී ඊයේ( 27) රාත්‍රී යතුරුපැදියක හැපීමෙන් මහ මග ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රුවන්වැල්ල පොලීසිය සදහන් කර තිබේ  .

පොලීසිය සදහන් කළේ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අවු:54 වන වේලු වසන්ති කුමාරි යන අය බවට හඳුනාගෙන තිබෙන බවයි .

මෙම කාන්තාව ඊයේ රාත්‍රී මාර්ගයේ ඇගේ කුඩා ම්ණිබිරියක් සමග ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර කුඩා දියණියට කිසිදු අනතුරක් සිදුව නැති බවත් පොලීසිය සදහන් කරයි.