මෝටිවේෂන් අප්පච්චි අරගල භූමියෙන් පන්නා දමයි...කවුරුත් නොසිතූ දෙයක් වෙයි.(VIDEO)

Report

ජනාධිපතිවරයාට ඉවත් වන අය බලකරමින් ගාලු මුවදොර පිටියේ මාසයක පමණ කාලයක් තිස්සේ පැවැත්වෙන අරගලයේ ආරම්භක නායකයෙකු ලෙස කටයුතු කළ මෝටිවෙෂන් අප්පච්චි ලෙස හැදින්වෙන පුද්ගලයා එම අරගල භූමියෙන් පන්නා දමා තිබෙනවා.

අරගලය සදහා යයි කියමින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කළේ යැයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඔහු හා අරගල භූමියේ පිරිසක් අතර මතගැටුම් ඇතිවිය.

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් මෙම විරෝධතාවයට පහර දෙන අවස්ථාවේදී ඔහු එම අවස්ථාව මඟ හැර පළා ගියේ යැයි ද එහි සිටි පිරිස් චෝදනා කරයි.

අදාල වීඩියෝව මෙතනින් බලන්න.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now