අයවැයෙන් ජනතාවට වැඩි සහන - දිනේෂ් ගුණවර්ධන

Report

මෙවර අයවැයෙන් ජනතාවට ලබා දෙන සහන වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටිනවා.

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට... (PHOTOS)

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට... (PHOTOS)

ඒ අනුව, අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.