චන්ද්‍රයාගේ මාරාන්තික රහසක් හෙළි කළ චීනය

Report

චීනයේ Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානය මගින් පෘථිවියට රැගෙන ආ චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශවල පාංශු සාම්පල යොදාගෙන සිදුකළ නවතම පර්යේෂණවල ප්‍රගතිය පිළිබඳ තොරතුරු වාර්තා වේ.

ඒ අනුව, චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශවල පරිණාමය පිළිබඳ ලොව ප්‍රථම අනාවරණය සිදුකළ රට ලෙස චීනය පත්ව ඇත. චීන විද්‍යා ඇකඩමිය ඊයේ (09) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

බදු බරට ජනතාව ගිලෙයි - දේශපාලන අරගල නතරකර එකමුතුවක් අවශ්‍යයි – හර්ෂ

බදු බරට ජනතාව ගිලෙයි - දේශපාලන අරගල නතරකර එකමුතුවක් අවශ්‍යයි – හර්ෂ

එම පර්යේෂණ මගින් චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශවල ගිනිකඳුවල ස්වභාවය, ඉපැරණි චුම්බක ක්ෂේත්‍රය, චන්ද්‍ර ප්‍රාවරණයේ ජල අන්තර්ගතය සහ එහි භූ රසායනික ලක්ෂණ පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙම පරීක්ෂණ තොරතුරු ඊයේ (ජුලි 09) Nature නම් ජාත්‍යන්තර විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රසිද්ධ නිළියකගේ මළසිරුර දින 20කට පසු නිවස තුළින් හමුවේ - සිරුර භාරගැනීම පවුලෙන් ප්‍රතික්ෂේප කරයි

ප්‍රසිද්ධ නිළියකගේ මළසිරුර දින 20කට පසු නිවස තුළින් හමුවේ - සිරුර භාරගැනීම පවුලෙන් ප්‍රතික්ෂේප කරයි