ප්‍රධාන නගරයක මිනිස්සු කෑම කන ආපනශාලා වටලයි.. - එහෙදී හසු වුණ දෙය කැමරා කාචයේ පටිගත වෙයි.. (VIDEO)

By krishani Jan 31, 2024 03:30 PM GMT
Report

අද (31) දින ත්‍රිකුණාමලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු අනෙකුත් මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමගින් ත්‍රිකුණාමලයේ නගරයේ රෝහල ආසන්නේ වෙළෙඳසැල් වල සෝදිසි මෙහෙයුමක නිරත විය.

ප්‍රධාන නගරයක මිනිස්සු කෑම කන ආපනශාලා වටලයි.. - එහෙදී හසු වුණ දෙය කැමරා කාචයේ පටිගත වෙයි.. (VIDEO) | Monitoring Of Restaurants In Trincomalee City

එහිදී ඔවුන් විසින් එම ආපනශාලාවල තිබෙන තත්ත්වය සහ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව සොයා බැලීමක් සිදු කළේ ය.

ප්‍රධාන නගරයක මිනිස්සු කෑම කන ආපනශාලා වටලයි.. - එහෙදී හසු වුණ දෙය කැමරා කාචයේ පටිගත වෙයි.. (VIDEO) | Monitoring Of Restaurants In Trincomalee City

එම අවස්ථාවේ දී කල් ඉකුත් වූ, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සහ එලෙස පවත්වාගෙන යන ආපනශාලා හිමිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත් බව ගගන අප වාර්තාකරු සඳහන් කළේ ය.

වැඩිදුර තොරතුරු පහතින් නරඹන්න,


Sponsored By Sarrita Jewellery

ප්‍රධාන නගරයක මිනිස්සු කෑම කන ආපනශාලා වටලයි.. - එහෙදී හසු වුණ දෙය කැමරා කාචයේ පටිගත වෙයි.. (VIDEO) | Monitoring Of Restaurants In Trincomalee City