මුදල් ප්රතිපත්තියේ වෙනසක් වෙයිද?
මුදල් ප්රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ඊයේ (27) දින පැවති මුදල් ප්රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී ශ්රී ලංකා මහ බැංකුව සදහන් කර තිබේ .
ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කරන්නේ එක්දින ප්රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බවයි.