හෙට දිනයේ නිවාඩුව ගැන විශේෂ දැනුම්දීමක්..!

Central Bank of Sri Lanka Ministry of Education Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Oct 09, 2022 04:28 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (10) දිනයේදී රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පවසයි.

හෙට බැංකු සඳහා පමණක් නිවාඩු දිනයක් බව ඔහු පැවසීය.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසුවේ හෙට (10) පාසල් ද සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවය.

එනම්,වප් පසළොස්වක පෝය (9) ඉරිදා දිනයේ යෙදී තිබීම නිසා එදින බැංකු නිවාඩුව සඳුදා (10) දිනයට ලබාදී ඇති බැවින් සදුදා දිනයේ සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළඳපොළ වසා තැබීමට තීරණය කර තිබේ.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video-:

නාමල් සහ අගමැති රට ගැන හෙළි කළ දේ මෙන්න.

 

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha