ජනප්‍රිය ක්‍රිඩකයෙක් වහාම පොලිස් අත්අඩංගුවට.. වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්..(PHOTOS)
By krishani
ජනප්‍රිය ක්‍රීඩකයෙකු අත්අඩංගුවට ගත් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ මොහොමඩ් කේෂෝ ඊබ්‍රහිම් ය.
ඔහු ලොකයේ ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩකයෙක් වේ.
ඊයේ (09) පැරීසියේ දී මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් ය.
කේෂෝ ඊබ්‍රහිම් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවන්හලක් ඉදිරිපිට දී බව වාර්තා වේ.
2020 ටෝකියෝහි පැවති ඔලිම්පික් උළලේ දී ඔහු ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් ව තිබෙනවා.

11 පන්තියේ සිසුවියක් පාසලේ සිසුන් 22ක් අපයෝජනය කරලා.. අවුරුද්දක් පුරාම කරපු වැඩේ මාට්ටු වෙලා තියෙන්නෙ මෙහෙම..
කෙසේ වෙතත්, ඔහුව ආචාර ධර්ම කමිටුව විසින් විමර්ශනය කරනු ලබන අතර එම චෝදනාව තහවුරු වුවහොත් ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්විය හැකි බව ඊජිප්තු ඔලිම්පික් කමිටුව සඳහන් කළේ ය.