11 පන්තියේ සිසුවියක් පාසලේ සිසුන් 22ක් අපයෝජනය කරලා.. අවුරුද්දක් පුරාම කරපු වැඩේ මාට්ටු වෙලා තියෙන්නෙ මෙහෙම..

Report

පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් වසරක් පුරා කළ අපයෝජන සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු තණමල්විල ප්‍රදේශයෙන් වාර්තා වේ.

11 පන්තියේ සිසුවියක් පාසලේ සිසුන් 22ක් අපයෝජනය කරලා.. අවුරුද්දක් පුරාම කරපු වැඩේ මාට්ටු වෙලා තියෙන්නෙ මෙහෙම.. | A Story Of Abuse At Thanamalwila

ඇය විසින් එම පාසලේම සිසුන් 22 දෙනෙකු කණ්ඩායම් වශයෙන් බරපතළ ලෙස අපයෝජනය කර ඇති බව සඳහන් වේ.

බලන් හිටිය ගාණකින් වැඩි වෙයි.. විශ්‍රාම වැටුප් ගැන ගත්ත විශේෂ කැබිනට් තීරණය මෙන්න..

බලන් හිටිය ගාණකින් වැඩි වෙයි.. විශ්‍රාම වැටුප් ගැන ගත්ත විශේෂ කැබිනට් තීරණය මෙන්න..


මේ සම්බන්ධයෙන් එම සිසුවිය විසින් තණමල්විල පොලිස් ස්ථානයට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සිසුන් 22ක් හා ඊට අනුබල දුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මත්පැන්හල් ගැන තීන්දුවක්.. එතකොට මොකක්ද වෙන්න යන්නේ?.

මත්පැන්හල් ගැන තීන්දුවක්.. එතකොට මොකක්ද වෙන්න යන්නේ?.


කෙසේ වෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සැඟවූ බවට එම පාසැලේ විදුහල්පති ඇතුළු සියලු දෙනාට විරුද්ධව නීතිමය සියවර ගෙන තිබෙනවා.