අභිරහස් ලෙස අතුරුදන්ව සිටි ළමුන් දෙදෙනා හමුවෙයි.

Police Sri Lanka Missing boys Kotadeniyaye
By Aruna Jan 06, 2022 07:10 AM GMT
Aruna

Aruna

Report

කොටදෙණියාව පොලිස් වසමේ, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ දී අතුරුදන් වූ දරුවන් දෙදෙනා හමුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ,එම දරුවන් දෙදෙනා අද මීරිගම ප්‍රදේශයේ දී හමුවු බවයි.

පසුගිය නොවැම්බර් මස 23 වන දා එම දරුවන් දෙදෙනා අතුරුදන් වූ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

එලෙස අතුරුදන්ව සිටියේ, ඥාති සොහොයුරන් දෙදෙනෙකු වන 10 හැවිරිදි සහ 12 හැවිරිදි පිරිමි දරුවෙකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now