අනුදි පැරදුනාට පස්සේ දිලිත් දාපු සටහන
72 වැනි ලෝක රූ රාජණී තරඟය ඉන්දියාවේ පවත්වා අවසන් වූ අතර ඒ වෙනුවෙන් සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු එක්ක තරඟයට සහභාගී වුයේ අනුදි ගුණසේකරයි.
නමුත් 2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුවාංස්රි නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය.

මිනිස්සු මොනවා කිව්වත්...රූ රැජිණක් වෙනවට වඩා අමාරුයි රූ රැජිණක් විදිහට ජීවත් වෙන එක...ලංකාවට ආඩම්බරයක් නෙවෙයිද?(PHOTO)
21 හැවිරිදි තරුණියක් වූ ඇය කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය කෙරෙහි ඇති විශ්වාසය, කරුණාව සහ කැපවීම හේතුවෙන් මෙවර තරගයේ කැපී පෙනුණාය.
අප රට නියෝජනය කල අනුදි ගුණසේකරට ජය ගත නොහැකි වීමත් සමගම දිලිත් ජයවීර මහතා මෙලෙස සටහනක් ඇය වෙනුවෙන් තැබුවේය.
"ඔබ අපේ රට ශ්‍රේෂ්ඨව නියෝජනය කළේය. අපි ඔබ ගැන ආඩම්බර වෙමු!
நீங்கள் நமது நாட்டை அற்புதமாக பிரதிநிதித்துவப்படுத்தினீர்கள்.. நாங்கள் உங்களை நினைத்து பெருமைப்படுகிறோம்!
You are a great ambassador for our country! We are proud of you!.."