ලංකාවට එනකල් බලන් හිටපු මෙවර ලෝක රූ රැජිණ කිරුළ ඇත්තටම හිමි වුණේ.. ඇයට [VIDEO]

Report

72 වන 2025 ලෝක රූ රැජිණ තරගාවලියේ කිරුළ තායිලන්ත තරගකාරිනිය වන ඔපල් සුචතා චුංශ්‍රී විසින් දිනා ගෙන ඇත.

ඒ අනුව 72 වන ලෝක රූ රැජිණ තරගාවලියේ අවසන් මහා තරගය අද (31) දින ඉන්දියාවේ තෙළගනාවලදී පැවැත් වුණා.

මෙන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු Miss world තරඟයේ ප්‍රතිඵලය...අපේ අනුදි...

මෙන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු Miss world තරඟයේ ප්‍රතිඵලය...අපේ අනුදි...

එසේම මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 6.30 ට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව 1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ආරම්භ වූ ලෝක රූ රැජිණ තරගයේ 72 වැනි අදියර මෙසේ ඉන්දියාවේ තෙළඟනාහිදී ඉකුත් මැයි 7 වන දින ආරම්භ වී ඇත.

ඒ සඳහා මෙවර තරගකාරිනියන් 108 දෙනෙක් ඉදිරිපත් ව සිටියා.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

එසේම ඔවුන් මහද්වීප 4කට බෙදා ඉන්පසු එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනීමට කටයුතු කළ බව සඳහන්. ඒ අනුව අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා වශයෙන් එම මහාද්වීප වෙන්කර තිබෙනවා.

ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර ද අවසානය තෙක්ම ඉතා තියුණු තරගයක් දීමද විශේෂත්වයක්.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා