ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට සුළු ගංවතුර තත්ත්ව.

Sri Lanka Southern Province Weather
By Hashini Sep 30, 2023 04:56 AM GMT
Hashini

Hashini

Report

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිල්වලා ගං මිටියාවතේ පහත බිම්වල සුළු ගංවතුර ඇතිවීමේ හැකියාවක් පවතින බව පවසනවා.

කොටපොල, පිටබැද්දර,අකුරැස්ස,පස්ගොඩ,අතුරලිය,මාලිම්බඩ,තිහගොඩ,මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට සහ රථ වාහන රියදුරන්ට අවධානයෙන් පසු වන ලෙසයි. 

දිවයින පුරා වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්..

දිවයින පුරා වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්..


ReeCha