අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

Ministry of Education Sri Lanka Education
By krishani May 21, 2023 07:36 AM GMT
krishani

krishani

Report

ජාතික පාසල් සඳහා දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම‍ට අධ්‍යාපන අමාත්‍යාංශය ලිපි නිකුත් කරන බව එහි සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අයදුම්කරුවන් විසින් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසලට යොමු කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join