ගොවීන්ට වැදගත් පණිවිඩයක්.
Sri Lanka
Ministry of Agriculture
By krishani
කෘෂිකර්ම අමාත්‍යංශය විසින් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.
ඒ පොහොර සහ වවුචර්පත් සම්බන්ධයෙන් ගැටලු පිළිබඳව ගොවීන්ට පැමිණිලි කිරීම සඳහා ය.
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ, පොහොර සහනාධාර , වවුචර්පත් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර ගොවිජන කොමසාරිස්වරයාට 071 - 764 90 54 යන දුරකථන අංකය මගින් දැනුම් දිය හැකි ය.
එමෙන්ම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ධම්මික එදිරිසූරිය වෙත 077 - 34 97 565 යන දුරකථන අංකය මගින් පොහොර සම්බන්ධ ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි.