රජය රනිල්ගෙන් පළි ගත්තේ නෑ - අමාත්‍ය ටී. බී. සරත් කට අරී

Ranil Wickremesinghe Latest Headlines Sinhala news NPP Government Ranil Wickremesinghe Arrested
By Ashfa Aug 24, 2025 01:22 PM GMT
Ashfa

Ashfa

Report

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට රජයේ කිසිදු මැදිහත්වීමක් හෝ ඔහුගෙන් පළිගැනීමක් නොමැති බවයි.

"රනිල් වික්‍රමසිංහ මේ දක්වාම වැරදිකාරයෙක් නෙමෙයි" ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට

"රනිල් වික්‍රමසිංහ මේ දක්වාම වැරදිකාරයෙක් නෙමෙයි" ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට

“සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ට තමන් අදහන තමන්ගෙ ප්‍රතිපත්තිවලට අනුකූලව මේ රට පාලනය කිරීමේ ශුද්ධ වූ අයිතියක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවායි කියන එක ජාතික ජන බලවේගය විදියට අපි පිළිගන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා. අදත් තියෙනවා, හෙටත් තියෙනවා, කවදාටත් තියෙනවා. රජය මේ සඳහා කිසිදු මැදිහත්වීමක්, පළිගැනීමක්, එහෙම නෑ”

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වූයේය.