ඇමති හදුන්නෙතිගේ පුතා පෝස්ටර් අලවලා බැනර් ගහනවලු

Report

උසස් පෙළ හදාරන තම පුතා දැනට තම පක්ෂයේ ශිෂ්‍ය සංගමයේ සේවය කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා තිබේ.

තම සංවිධානය සමඟ එක්ව රාත්‍රියේ පක්ෂ පෝස්ටර් ඇලවීම, බැනර් සවි කිරීම සහ වේදිකා ඉදිකිරීම වැනි වෙහෙස මහන්සි වී වැඩ කරන බව අමාත්‍යවරයා පැවසීය.

තම පුතා දේශපාලනය කරන්නේ තමාගේම අවශ්‍යතා අනුව නොව තම පුතාගේ අවශ්‍යතා අනුව බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

අන්තර්ජාල මාධ්‍යයක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ප්ලේන් එකේ ගුවන් සේවිකාවට ගහපු සෞදි කොල්ලට නඩු

ප්ලේන් එකේ ගුවන් සේවිකාවට ගහපු සෞදි කොල්ලට නඩු

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 14කට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 14කට ස්ථාන මාරු