පැමිණිලි ලැබුණොත් ආයේ හිටපු ජනාධිපතිවරුද කවුද කින්ද මන්ද බලන් නෑ, ඉස්සරහට කේස් ගොඩක් පෝලිමෙත් තියෙනවා කියන ආරක්ෂක ඇමති

Report

හිටපු රාජ්‍ය නායකයන් පිළිබඳව ලැබෙන පැමිණිලි මත ඒ හා සමාන දුර්වලතා පිළිබඳව ද විමර්ශනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වන බවත්, පැමිණිලි ලැබුණහොත් වෙනත් කිසිදු හිටපු ජනාධිපතිවරයෙකුට ද ව්‍යතිරේකයක් නොලැබෙන බවත් සඳහන් කළා.

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

“යමෙක් පැමිණිලි කළොත්, අපි හිටපු ජනාධිපතිවරුන්ට හෝ ඕනෑම කෙනෙකුට එරෙහිව නඩු විභාග කරනවා”

එසේම එවැනි පැමිණිලි ලැබී ඇත්දැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා එවැනි තොරතුරු එකවර හෙළි කළ නොහැකි බවත් සඳහන් කළා.

එසේ වුවද අතීතයේදී අමාත්‍ය ධුර දැරූ හිටපු දේශපාලඥයින් රැසක් සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින බවත් ඔහු පවසයි.

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ