ඇමති ඩයනා ගමගේ සසුන් ගත වෙයි?

Diana Gamage Actress
By Wayomi Dec 22, 2023 03:33 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ තෝරාගෙන ඇති බව වර්තා වෙනවා.

ඒ අනුව එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති ගමගේ මහත්මිය ඒ සඳහා ඊයේ (21) හිස මුඩු කරන බවයි ආරංචි මාර්ග පැවසුවේ.

ඇමති ඩයනා ගමගේ සසුන් ගත වෙයි? | Minister Diana Gamage Will Be Ordained

ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් රැගත් සම්භාව්‍ය සිනමා කෘතියක ප්‍රධාන චරිතයක් වන මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයකට පන පෙවීමට ඩයනා ගමගේ මෙලෙස තෝරාගත් බවයි සඳහන් වන්නේ.

අය ද ඉන්දීය චිත්‍රපටි අධ්‍යක්ෂවරයා ආරාධනය ඉතා කැමැත්තෙන් බාරගත් බවත් වාර්තා වෙනවා. 

ReeCha