RDA එක කිසිඳු අයථා ගෙවීමක් කරලා නෑ - නියොජ්‍ය ඇමති

Report

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිසිදු සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවෙකුට එකම ගෙවීම දෙවතාවක් සිදු කර නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.

මාර්ග සංවර්ධන අධිකාරිය අයථා ගෙවීම් සිදු කර ඇති බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, ගෙවීම් සිදු කිරීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් කර නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රිෂාඩ් බදියුදීන්ගේ අභියාචන‍ය විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් හදිසියේ ඉවත් වෙයි

රිෂාඩ් බදියුදීන්ගේ අභියාචන‍ය විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් හදිසියේ ඉවත් වෙයි

පදනම් විරහිත චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තමන් තරයේ හෙළා දකින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සාම පාද යාත්‍රාව මහර ප්‍රදේශයට

සාම පාද යාත්‍රාව මහර ප්‍රදේශයට