හුංගම පොලීසියේදි මන්ත්‍රීවරයකු මියයයි.. පොලීසිය CCTV ඉවත් කිරීමට තැත් කළ වීඩියෝව (CCTV VIDEO)

CCTV VIDEO Sri
By Sithumi Dec 19, 2021 02:02 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින පොලිස් අත්අඩංගුවට පත්වුණු මන්ත්‍රීවරයකු මිය යෑමේ සිද්ධියක් වාර්තා වුණා. ඒ හුංගම පොලීසියේදි. එම හුංගම පොලිසියේ නිලධාරීන් විසින් සීසීටීවී ඉවත් කිරීමට තැත් කළ බව සඳහන් සීසීටීවී වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා

. තවදුරත් සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම හුන්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්තනෝමතිකව කටයුතු කරන බවයි. එම ,ෆේස්බුක් සටහන පහතින්

උපුටා ගැනීම

අද 2021/12/18 හුංගම පොලිස් අත් අඩංගුවේදී පුද්ගලයෙකු මිය යයි. 2021 ජූනි මස ඉදුවර ඉලෙක්ට්‍රිකල්ස්, මැදලිය , හුංගම ,පොලීසිය බලහත්කාරයෙන් ඇතුළුවී CCTV ගලවාඅකටයුතු. ක්‍රිෂාන්ත ජයසිංහ ස්ථානාධිපතිවරයා හිතු මතේට වියරුවෙන් ද්වේශය පතුරවමින්, පොලීසියේ කීර්ති නාමයට නිගරු දෙවනා එක් නිළධාරියෙකි. මීට පෙර බොහෝම පහත් ක්‍රියාවන් කිහිපයක්ම යට ගසා දිගින් දිගට අනීතිකව හැසිරෙන්නේය.

2020/ ජූනි මස දින 28 බිළිදියක් , පියා වෙනුවට පොලිස් අත් අඩංගුවට ගනු ලැබීය. ජනාධිපති කාර්‍යාලයයට පවා හිස නොනමා එම බිළිදියත් තවත් අවු 1.5 කුඩා පිරිමි දරුවෙකුත් ඇතුළුව කාන්තාවන් තිදෙනෙක් සහ ගැහැණු ළමයෙකු එක් රැයක් පොලිස් අත් අඩංගුවට ගනු ලැබීය. සියල්ල යට ගසා ඇත. පොලීසියට අපහාස කරමින් , පොලීසියෙන් කමින් පොලීසිය කමින් වනසනා නිළධාරීන්ට සෙවන සළසනා ඉහළ නිළධාරීන්ද නින්දිතය.

ජනතාවගෙ ප්‍රසාදය වෙනුවට පොලීසියට අපහාසය මෙන්ම තම දරුවන්ට පවා නිගා දෙවනා නිළධාරින්ට එරෙහිව ප්‍රථමව නැගී සිටිය යුතු වන්නේ පොලීසියේ සැබෑ මහත්වරුන්මය. මෙම සිද්ධියට අදාළ සීසීටීවී වීඩියෝ පහතින් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now