අපි බඩී දැම්මත් බුඩී දැම්මත් අධ්‍යාපන ප්රතිසංස්කර ගේනවමයි.. නූගත් විපක්ෂේ ඉස්කෝලේ යවන්න වෙලා - වසන්ත
අධ්‍යාපන ඇමැති වසන්ත සමරසිංහ මහතා ඊයේ(20) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ, රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විපක්ෂය සමඟ සබුද්ධික හා ගෞරවනීය සංවාදයකට එළඹිය යුතු බවයි.
එහෙත් විපක්ෂය එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නාවට වෙනුවට පහත් මට්ටමේ චෝදනාවලට තැබූ බව ඔහු විවේචනය කළේය.
ඇමැතිවරයාගේ ප්‍රකාශයට අනුව, විපක්ෂය නව මොඩියුල තුළ ඇතුළත් ධර්ම චක්‍රය බොරු රූපයක් බවටත්, මොඩියුලවල පිටකවරයේ සමරිසි කොඩියේ පාට බවටත් චෝදනා කර තිබෙනවා.
මෙවැනි වර්ණ අන්ධභාවය හා අනුන්ට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස ඔහු දැක ඇති බවත්, විපක්ෂය මෙවැනි පහත් තැනකට නොවැටිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
මෙවැනි වර්ණ අන්ධභාවය හා අනුන්ට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස ඔහු දැක ඇති බවත්, විපක්ෂය මෙවැනි පහත් තැනකට නොවැටිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.