ශලනි තාරකා ලන්ඩන් වල කරපු ලස්සනම ශූට් එක මෙන්න

Report

ශලනි තාරකා කියන්නේ තවමත් ප්‍රේක්ශක හිත් වල උඩින්ම ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.

මීට කාලෙකට කලින් ඇය ඇයගේ පෙම්වතා සමඟ යුග දිවියට එළඹුනේ මුළු ලංකාවේම ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබමින්.

ඉතින් ආයෙමත් ඔවුන් දෙදෙනා ඒ පරණ මතකයන් ඇවිස්සෙන විදියට ලන්ඩන් වලදි කරපු ලස්සනම ලස්සන ෆොටෝ ශූට් එක කාගෙත් අවධානය ආදරය දිනාගත්තා.

ඒ වගේම ඇය ඇගේ සමාජ මාධ්‍ය පිටු අතරටත් ඒ ලස්සන ඡායාරූප පෙළ එක් කරන්නට අමතක කර තිබුණේ නැහැ. එහිදී ඇය සඳහන් කර තිබුණේ "This shoot never gets old" යනුවෙනි.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery