ඉදිරියේදි කිරි බොන්න වෙන වෙනස්ම විදිය මෙන්න..

sri lanka Milk
By Sithumi Feb 04, 2022 02:38 PM GMT
Sithumi

Sithumi

Report

දියර කිරි කුඩා පැකට් ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට අවධානය යොමුවී ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් මේ වන විට යෝජනා ගණනාවක් ඉදිරිපත්වී ඇතැයිද හෙතෙම පැවසීය. මේ අතර සත්ව ආහාර ගෙන්වීමේදී මතුව ඇති ඩොලර් ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සහතිකවී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now