අද සිට අඩු වෙන කිරිපිටි මිල..

By krishani Mar 27, 2023 03:00 AM GMT
Report

අද (27) සිට කිරිපිටි මිල පහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් තීරණය කර ඇත.

ඒ අනුව කිරි පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 80 කින් පහත දමනු ඇත.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම මිල පහත දැමීමට හේතුව වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join