FB දැමූ පෝස් එකක් නිසා හදුන්නෙත්ති සීනි සමාගමේ ලොක්කෙක් ගෙදර යවයි.

Sri Lanka Politician Sunil Handunnetti Sinhala news
By Mithu Jun 04, 2025 09:29 AM GMT
Mithu

Mithu

Report

සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දෙමින් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

පැලවත්තේ පිහිටි මෙම සමාගමේ මෙහෙයුම් නිලධාරීවරයා ලෙස තමන් ජුනි මස 27 වැනි දින සිට සේවයෙන් ඉල්ලා අස්වන බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

තමන් හට මෙහෙයුම් නිලධාරී තනතුරෙන් ඉවත් වන ලෙසට කර්මාන්ත අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීමට හේතු වූයේ සිය පෞද්ගලික මුහුණුපොතේ පළ වූ ප්‍රකාශිතයක් බවට අමාත්‍යවරයා පැවසූ බව ද එම ලිපියේ දැක්වෙනවා.

රැග් එකට තවත් ජීවිතයක් බිලි වෙන්න යද්දී නූලෙන් බේරුණු හැටි

රැග් එකට තවත් ජීවිතයක් බිලි වෙන්න යද්දී නූලෙන් බේරුණු හැටි

ඔහු සිදු කර ප්‍රකාශය වැරැදි නැති බවත් නොබෝ කාලෙකදීම ඇමතිවරයාටම ඒ තේරෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.එලෙස පළ ඇමතිවරයාට යොමු කළ ලිපිය පහතින් උපුටා දක්වා ඇත.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

Gallery
ReeCha