භයානක තත්ත්වයක් - දරුණු වෙඩි තැබීමක්

Report

මිදිගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව ඇත.

පොලීසිය සඳහන් කළේ මිදිගම යාහුවත්ත, ගංගොඩ යන ප්‍රදේශයේ නිවසක් වෙත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත් නිවසට අලාභ හානි වී ඇති බවත් පොලීසිය පැවසීය. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මිදිගම පොලීසිය විසින් සිදුකරති.

මුළු රටටම වෛද්‍යවරුන්ගෙන් අති විශේෂ දැනුම්දීමක් - අනිවාර්යෙන් දැනුවත් වී පිළිපදින්න

මුළු රටටම වෛද්‍යවරුන්ගෙන් අති විශේෂ දැනුම්දීමක් - අනිවාර්යෙන් දැනුවත් වී පිළිපදින්න