"රටේ මුදල් පිළිබඳ තීරණ ගන්නා කමිටුවට අලුත් මුහුණු පත්වෙයි" – මුදල් කොමිෂන් සභාවේ නව පත්වීම් මෙන්න

Report

මුදල් කොමිෂන් සභාවේ නව සභාපතිවරිය සහ සාමාජිකයන් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව, එන්. ආර්. අනීස් මහත්මිය මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරිය ලෙස පත් කර ඇති අතර, ජේ. එම්. සී. ජේ. විජේතුංග මහතා සහ කේ. කරුණාහරන් මහතා එහි සාමාජිකයන් ලෙස පත් කර ඇත.

අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව පත්වීම් ලැබූවන් වෙත භාරදී තිබේ.

මුදල් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ඇති වූ පුරප්පාඩු සඳහා මෙම නව පත්වීම් සිදුකර ඇති බව සඳහන් වේ.

''සැම පුරවැසියෙකුටම පිරිසිදු පානිය ජලය ලබාදිම ජාතික අරමුණක් විය යුතුයි'' - ඇමති ක්‍රිෂාන්ත කියයි

''සැම පුරවැසියෙකුටම පිරිසිදු පානිය ජලය ලබාදිම ජාතික අරමුණක් විය යුතුයි'' - ඇමති ක්‍රිෂාන්ත කියයි

"මේ කුඩු ටික ලංකාවට ආවා නම් මොනවා වෙයිද" – නාවික හමුදාව අල්ලපු දැවැන්ත හෙරොයින් තොගයේ තරම මෙන්න

"මේ කුඩු ටික ලංකාවට ආවා නම් මොනවා වෙයිද" – නාවික හමුදාව අල්ලපු දැවැන්ත හෙරොයින් තොගයේ තරම මෙන්න