වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අනිද්දා ශ්‍රී ලංකාවට දිස්වෙයි..මේ වෙලාවට අහස බලන්න..

NASA TN Weather Weather
By Aruna Dec 12, 2023 07:35 AM GMT
Aruna

Aruna

Report

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට එලෙඹෙන 14 වැනි දා හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

ලබන 14 දින රාත්‍රී 9.00 න් පසු උතුරු, නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවයි, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ සඳහන් කළේ.

වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අනිද්දා ශ්‍රී ලංකාවට දිස්වෙයි..මේ වෙලාවට අහස බලන්න.. | Meteor Shower

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙසයි සැලකෙන්නේ.

වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අනිද්දා ශ්‍රී ලංකාවට දිස්වෙයි..මේ වෙලාවට අහස බලන්න.. | Meteor Shower

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පෘථිවිය පයිතන් ග්‍රහකයේ සුන්බුන් හරහා ගමන් කිරීමෙදී ග්‍රහක කොටස් වායුගෝලය සමග ගැටීම හේතුවෙන් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව දැකගත හැකි බවයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%