ජාත්‍යන්තර ආරාධිත මීටර් 400 පිරිමි සහය දිවීමේ තරගයෙන් ජය ශ්‍රී ලංකාවට

Sri Lanka Sports
By Zara Apr 11, 2025 04:30 PM GMT
Zara

Zara

Report

අද (11) ජාත්‍යන්තර ආරාධිත මීටර් 400 පිරිමි සහය දිවීමේ තරගයsri  ජයගන්නට ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම් සමත් වුණා.

ඒ විනාඩි 03 යි තප්පර 5.6 ක දක්ශතාවක් දක්වමින්.

තරගය පැවැත්වුණේ හෝමාගම - දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි.

ඊට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය සහ මාලදිවයින යන රටවල් වල තරගකරුවන් සහභාගී වී සිටියා.

මෙම තරගය ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කර තිබුණා.

පාප්වහන්සේ තම සාම්ප්‍රදායික ඇඳුම අත්හරියි

පාප්වහන්සේ තම සාම්ප්‍රදායික ඇඳුම අත්හරියි

නිවසක් තුළ බිහිකළ දරුවා දෙපා මුල වැටි සිටි ගැබිණි මවගේ සහ ළදරුවාගේ මරණය

නිවසක් තුළ බිහිකළ දරුවා දෙපා මුල වැටි සිටි ගැබිණි මවගේ සහ ළදරුවාගේ මරණය

ReeCha