නෙදර්ලන්ත විදේශ ඇමති ඉල්ලා අස්වෙයි

Report

ඊශ්‍රායලයට එරෙහිව සම්බාධක ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් ලන්දේසි විදේශ අමාත්‍යවරයා ඉල්ලා අස් වී ඇත.

ගාසා යුද්ධය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහිව නව සම්බාධක ලබාගැනීමට ලන්දේසි විදේශ අමාත්‍ය කැස්පර් වෙල්ඩ්කැම්ප් මහතාගේ උත්සාහය ව්‍යර්ථ වී ඇත.

ගාසා නගරයේ සහ අනෙකුත් ජනාකීර්ණ ප්‍රදේශවලට ඊශ්‍රායලය සැලසුම් කර ඇති ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට එරෙහිව සම්බාධක පැනවීමට වෙල්ඩ්කැම්ප් මහතා එරට පාර්ලිමේන්තුවට දන්වා සිටියද, ඔහුගේ සභාග හවුල්කරුවන්ගෙන් සහාය ලැබී නැති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

ඒ හේතුවෙන් ලන්දේසි විදේශ අමාත්‍යවරයා ඉල්ලා අස් වී ඇති අතර, ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික නව සමාජ කොන්ත්‍රාත් පක්ෂයේ (NSC) ඉතිරි කැබිනට් සාමාජිකයින් ද ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ලන්දේසි රජය අස්ථාවර තත්ත්වයකට මුහුණ දී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. 

නීතියට පිටින් - EPF නොගෙවන ආයතන 23,000ක් ගැන හෙලිදරව්වක්

නීතියට පිටින් - EPF නොගෙවන ආයතන 23,000ක් ගැන හෙලිදරව්වක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්