පාප්වහන්සේ තම සාම්ප්‍රදායික ඇඳුම අත්හරියි
By Zara
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සාම්ප්‍රදායික පාප් ඇඳුමින් මිදී සාමාන්‍ය ඇඳුමකින් සැරසී ශාන්ත පීතර බැසිලිකාවට පැමිණිම විදෙස් මාධ්‍යවල අවධානය දිනා තිබේ.
ද්විත්ව නියුමෝනියා රෝගයට ගොදුරුවී විවේකී සුවයෙන් පසුවන පාප්වහන්සේගේ මෙම පැමිණිම බැතිමතුන්ගේ මවිතයට හේතු වූ බව විදෙස් වාර්තා පවසයි.