දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි වාර කිහිපයක්

Department of Meteorology Weather Latest Headlines Rain Sinhala news
By Shehan Aug 24, 2025 02:28 AM GMT
Shehan

Shehan

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්වල්ප වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2:00ට පමණ පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ නිවේදනයක සඳහන් වේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප නෑ - රජය තීරණය ගනී

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප නෑ - රජය තීරණය ගනී

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

ඩිමෙන්ෂියා කුහකයන්ට රුවන් මුල මතක් කරයි

ඩිමෙන්ෂියා කුහකයන්ට රුවන් මුල මතක් කරයි