ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන් හමුදාව අතර අවබෝධතා ගිවිසුමක්.

SriLankan Airlines Sri Lanka Sri Lanka Air Force
By Hashini Oct 05, 2023 09:04 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

එම ගිවිසුමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ මහතා අත්සන් තබා තිබෙනවා.

ඒ  ඊයේ (04) ගුවන් හමුදා මූලස්ථානයේදී 

මෙම අවබෝධතා ගිවිසුම මඟින් දෙපාර්ශ්වය අතර සහයෝගිතාවය වර්ධනය කර ගැනීම සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම එම අවබෝධතා ගිවිසුම තුළින් ගුවන් සේවා පුහුණුව, ගුවන් සේවා පිළිබද ඉගැන්විම, ගුවන් සේවාවන් හි සියලු අංශයන් වැඩි දියුණු කිරීම මෙන්ම ශක්තිමත් කිරීම හා දෙපාර්ශ්වය විසින් අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබද පුහුණුව ලබාදිමට කටයුතු සිදු කරනු ලබන බවත් සඳහන්. 

ReeCha