මීගොඩම හෙල්ලූ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා රිමාන්ඩ්

Report

මීගොඩ මං සන්ධියේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ සෙසු පුද්ගලයා ලබන16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත ඒ, ඔවුන් හෝමාගම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අදාළ අනතුර සිදුකර පලාගිය කැබ් රථයේ හිමිකරු සහ තවත් අයෙකි.

 

රටම කළඹපු මීගොඩ දන්සල් අනතුරට කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

රටම කළඹපු මීගොඩ දන්සල් අනතුරට කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ දන්සල් පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ් රථයක් ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය .

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මැයි 31 වන දින රාත්‍රී 11.50ට පමණ, මීගොඩ පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ මීගොඩ මංසන්ධිය ආසන්නයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් "රොටී දන්සලක" පෝලිමක සිටි පිරිසක් අනතුරට පත් කර "නොනවත්වා පලා ගොස්" තිබුණි.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට නව දිශානතියක් - මහජන අදහස් විමසයි

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට නව දිශානතියක් - මහජන අදහස් විමසයි