ලෝකයම වසඟ කළ ෂකිරාගේ ඇමෙරිකානු සංචාරයේ රූප පෙළ මෙන්න [VIDEO]

Report

පසුගියදා ලොව පුරා රසිකයන්ගේ අවධානය දිනාගත් කොලොම්බියානු ගායිකා ෂකිරාගේ ඇමෙරිකානු සංචාරය සඳහා ලොව පුරා සිටින ඇගේ රසිකයන්ගෙන් විශාල උනන්දුවක් හිමිව තිබුණි.

එම ඇමෙරිකානු සංචාරය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව ෂකිරා සිය සතුට පළ කරමින්, රසිකයන් වෙත සිය ස්තූතිය පළ කර තිබේ.

ඇමෙරිකානු සංචාරය අවසන් කරමින් ආදරණීය රසිකයන්ට ස්තූතියි! ඇමෙරිකානු සංචාරය මෙතරම් ආදරණීය ලෙස අවසන් කිරීමට හැකිවීම මොනතරම් අපූරු අත්දැකීමක්ද! ඔබෙන් ලැබුණු නිමක් නැති ආදරය සහ උද්යෝගය මැද මෙම සංචාරය අවසන් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා. Long Island සහ Atlantic City වෙත මගේ හෘදයාංගම ස්තූතිය! ඒ වගේම සෑම විටම මා වෙනුවෙන් පෙනී සිටිමින්, ඔබේ ආදරයෙන් සහ සහයෝගයෙන් මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් බවට මෙම සංචාරය පත් කළ ඔබ සැමටත් ස්තූතියි. ඔබ නිසාම මේ සංචාරය මගේ වෘත්තීය ජීවිතයේ හොඳම සංචාරය බවට පත්වුණා! ❤️ ඔබ සැමට ආදරෙයි!! 🐺❤️ යනුවෙන් ෂකිරා සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.   

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න