ඖෂධ මිල පහළට..ඇමතිගෙන් ප්‍රකාශයක්..

Keheliya Rambukwella Sri Lanka
By Sithumi Jun 05, 2023 12:39 PM GMT
Sithumi

Sithumi

Report

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරන්නේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වැනිදා සිට පහළ දමන බවයි.

ඔහු සඳහන් කළේ ජුනි 15 සිට ඖෂධ මිල 16%කින් අඩු කරන බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha