හෙට දිනයේ පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

Report

 පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට දිනයේ (05) සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පවසනවා.

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේ ගැටළුව විසඳා ගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීම අමාත්‍යවරයා විසින් මඟ හරිමින් සිටින බවය.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

ඔහු පැවසුවේ පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වනතෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බවයි.

ඒ අනුව සාකච්ඡාවකින් තොරව වර්ජන ක්‍රියාමාර්ගය අත්හැරීමට පියවර නොගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කරයි. 

අගමැති වෙනස් කිරීමේ සුදානමක් ?

අගමැති වෙනස් කිරීමේ සුදානමක් ?