සියල්ලන් බියවද්දමින් ගමක්ම නාය යයි - (VIDEO)

Sri Lanka Climate Change Landslide In Sri Lanka Weather
By Sewvandhi Oct 05, 2023 03:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මාතර,දියලපේ තැන්නපිටිහේන ප්‍රදේශයේ නාය යෑමක් සිදුව තිබෙනවා. මෙම නාය යෑම හේතුවෙන් පවුල් 30කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

නාය යෑම සිදු වූ ස්ථානයට ජනතාවට නොයන ලෙසයි, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ.

පොලිසිය පවසන්නේ, නාය යෑමෙන් ජිවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

වීඩියෝව පහතින්,


ReeCha