ලොව විශාලතම දම් පැහැති ආරුනූල් මැණික ලංකාවෙන්

Report

මෙරටින් හමු වූ ලොව විශාලතම සහ ඉහළම වටිනාකමින් යුතු දම් පැහැති ආර්නූල් මැණික මේ වන විටකොළඹදී එළිදක්වා තිබේ.

කැරට් 3,563ක බරකින් යුතු මෙම දුර්ලභ ගණයේ මැණික රත්නපුර ප්‍රදේශයෙන් 2023 වසරේදී හමුවී තිබුණි.

ලොව මෙතෙක් සොයාගෙන ඇති දම් පැහැති ආර්නූල් මැණික් ගල් අතර විශාලතම මැණික ලෙස නම් කර ඇති මෙය ස්වභාවික ආර්නූල් මැණික් ගලක් ලෙස විද්‍යාත්මකව තහවුරු කර ඇති බව සඳහන් වේ.

මෙන්න දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෙන්න දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර වන බව එම මැණික එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ලංකා මැණික් පර්යේෂණාගාරයේ ප්‍රධාන රත්නවේදී අශාන් අමරසිංහ මහතා කියා සිටියේය.

රාමසාන් සමරන රාජ්‍ය සේවකයන්ට විශේෂ වරප්‍රසාදයක්

රාමසාන් සමරන රාජ්‍ය සේවකයන්ට විශේෂ වරප්‍රසාදයක්