පොල්දූව මංසන්ධියේ විශාල විරෝධතාවක්

Report

පුද්ගලයින් පිරිසක් බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී අද (19) විරෝධතාවක නිරත විය.

ඒ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් මේ දක්වා විශ්‍රාම වැටුප නොලැබුණු 20 - 24 විශ්‍රාමික එකමුතුව විසිනි.

මෙම විරෝධතාවට මාතලේ, නුවරඑළිය, හම්බන්තොට ආදි රටපුරා විසිරී සිටින විශ්‍රාමිකයන් පැමිණ සිටි අතර,

TNA මන්ත්‍රීවරු ජනපති හමුවෙයි - මෙන්න හේතුව

TNA මන්ත්‍රීවරු ජනපති හමුවෙයි - මෙන්න හේතුව

‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් 2020 - 2024 විශ්‍රාමික අපට අහිමිද?’

ආදි පුවරු අතැතිව ඔවුහු විරෝධය දැක්වූහ. මේ අතර එම විරෝධය පැවැත්වෙන ස්ථානයට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ගොස් ඇති අතර, ඔහු එම ගැටලුව පිළිබඳව ආණ්ඩුව දැනුත් කරන බව විරෝධතාකරුවන්ට දැනුම් දී තිබේ.

ඔවුන් කඩිනම් විසදුමක් මේ වෙනුවෙන් බලාපොරොත්තු වේ.

දණහිස් අමාරුව නිට්ටාවටම සුවයි පැය දෙකෙන් ඇවිදින්න පුළුවන් - රජයේ රෝහලකින් කරන අමුතු වැඩේ මෙන්න

දණහිස් අමාරුව නිට්ටාවටම සුවයි පැය දෙකෙන් ඇවිදින්න පුළුවන් - රජයේ රෝහලකින් කරන අමුතු වැඩේ මෙන්න